තිරිමාදුරගේ මගේ ජීවිතේ එළිදකී

ප්‍රවීන රංගන ශිල්පී කුමාර තිරිමාදුර විසින් රචිත මගේ ජීවිතේ කෘතිය ඊයේ(25) ලුම්බිණි රඟහලේදී එළිදැක්විණි.

ලංකා පුවත්පතේ පළවුණු ලිපි  පෙළක් අැසුරෙන්  මෙම කෘතිය සකස් වී අැත.  මෙම අවස්තාව සඳහා ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ. 

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com