07 වැනි වරටත් සංවිධාන කරනු ලබන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල(CITF) එළඹෙන මැයි 24 දා සිට 30 වැනිදා දක්වා කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද (අප්‍රේල් 29) කොළඹදී අභාවප්‍රාප්ත විය.ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද (අප්‍රේල් 29) කොළඹදී අභාවප්‍රාප්ත විය.

‘වෛශ්ණාවි මගේ ජීවිතේ සුවිශේෂ සන්ධිස්ථානයක්. ලෙස්ටර් මාත් සමඟ විවාහ වෙලා දැන් වසර 50 කටත් අධික කාලයක් ගත වෙලා. මේ ගෙවුණු කාලය තුළ අපි දෙන්නගේ ජීවිතේ සිනමාව හැර වෙන දෙයක් තිබුණේ නෑ. ‘වෛශ්ණාවි මගේ ජීවිතේ සුවිශේෂ සන්ධිස්ථානයක්.

අතීතයත් වර්තමානයත් අනාගතයත් සියල්ල පවතින්නේ සැබෑ ලෙසම තමා තුළය. එය තමන් ඒ සම`ග කරන්නාවූ පෞද්ගලික ගණුදෙනුව නිශ්චිතව පවතින්නේ දැයි නොදන්නා පාර භෞතික ලෝකය සම`ග කරන සංවාදයකි. එබැවින් සැබෑ ලෙසම ලෝකය පවතින්නේ පිටස්තරව නොව තමා තුළමය.

Latest News