කේ. කේ. සමන් කුමාරගේ අලූත්ම නවකතාව ‘මාක්ස් ලයිව් ඉන් ශ‍්‍රී ලංකා’ කෘතිය 2018 අපේ‍්‍රල් මස 05 වන බ‍්‍රහස්පතින්දා සවස 3.00ට ජාතික පුස්තකාල සේවා හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී එළි දැක්වේ.

ශක්තික සත්කුමාරගේ ‘කූඩු’ (කෙටිකතා සංග්‍රය), ‘පණ ගැහෙන අකුරු’ (සාහිත්‍ය ලිපි සහ විමර්ශන) ‘ලුහුබඳින මිනිසා’: ආරියරත්න විතාන සමග සමග (පුවත්පත් ලිපි සහ විමර්ශන) සහ ‘බැද්දේගම’ නවකතා විමර්ශන යන කෘති හතර වෙළෙඳපොළට නිකුත් කර ඇත.

Latest News