ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම විදුලි ස්විචයන් හා අමතර උපාංග වෙළඳනාමයක් වන ‘කි‍්‍රප්ටන්’ (Krypton) නිපදවන සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් පීඑල්සී සමාගම නිවාස හා ගොඩනැගිළිවල අලංකරණ වර්ධනය කරන නවතම තාක්ෂණයෙන් නිපදවන Krypton Wide Dolly Pioneer Range ස්විච හා සොකට් පෙළක් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, මයුර රූපතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී පසුගියදා කොළඹ දී මෙරට වෙළෙඳපොලට හඳුන්වා දුණි. එම අවස්ථාවට කි‍්‍රප්ටන් වෙළෙඳ බලකාය හා එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූහ.

ශී‍්‍ර ලංකාවට චීන අවන්හල් සම්ප‍්‍රදාය හඳුන්වාදුන් එම ව්‍යාපාරයේ පුරෝගාමී හා ප‍්‍රමුඛතම සමාගමවන ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම’ "Chinese Dragon Cafe (Pvt) Ltd" තම 76වන සංවත්සර සුහද හමුව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නයිෂාද් උදේශී මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධානත්වයෙන් රාජගිරිය අංගම්පිටිය කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවැත්විණ.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රුසක් මෙරටට හඳුන්වාදුන් Idea සමූහ ව්‍යාපාරයේ නවතම නිෂ්පාදනයවන ‘වීරා’ සෙවිලි නිෂ්පාදනය පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වාදෙනු ලැබීය.

ශී‍්‍ර ලංකාවේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය අඛණ්ඩව දසවන වරටත් දෙවුන්දර උත්පලවර්ණ ශී‍්‍ර විෂ්ණු මහා දේවාලය ආලෝකමත් කෙරුණි.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ IELTS Awards Night 2018 සම්මාන උළෙල පසුගියදා සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී පැවැත්විණි. 2010 වසරේ පටන් මෙරට ප‍්‍රමුඛතම IELTS පරීක්ෂණ මධ්‍යස්ථානය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ රටපුරා විසිරී සිටින තම හවුල්කාර පාර්ශ්වයන් ඇගයීමට ලක්කිරීම ය.

2018 වසරේ මේ වනවිට වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් බිහිකළ ගොවිසෙත ලොතරැයිය, "ගොවිසෙත සුපිරිවරම" නමින් විශේෂිත ලොතරැයියක් 2018.08.09 දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍යාධිකාරිතුමිය ඇතුලු ඉහල කළමණාකාරිත්වයේ සහභාගිත්වයෙන් නිකුත් කරනු ලැබීය.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2018 සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මාන 4ක් දිනාගැනීමට සමත් විය.

ඉන්දියානු  සාම්ප්‍රදායික කාන්තා  ඇදුම් ,සපත්තු, අත්බෑග ,ස්වර්ණාභරණ හා ආයිත්තම්  අලෙවි කරන නව   විලාසිතාගාරයක් අගෝස්තු 11 වන රොස්මිඩ් පෙදෙසේදී විවෘත වේ.  ඉන්දියානු  සාම්ප්‍රදායික කාන්තා  ඇදුම් ,සපත්තු, අත්බෑග ,ස්වර්ණාභරණ හා ආයිත්තම්  අලෙවි කරන නව   විලාසිතාගාරයක් අගෝස්තු 11 වැනිදා අංක : 95.  රොස්මිඩ් පෙදෙසේදී විවෘත වේ. 

ශ‍්‍රී ලංකාවේ ඉතා වැදගත් පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරිවෙහෙර හා රුහුණු මහ කතරගම දේවාලය ඇසළ උත්සව සමය නිමිත්තෙන් ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය විසින් තම ‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ නම් සමාජ සත්කාරක වැඩසටහන යටතේ පසුගියදා ආලෝකමත් කෙරුණි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කජු සැකසීමේ හා අපනනයන සමාගමක් වන රෝයල් ෆුඞ් මාර්කටින් සමාගම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ‘අන්තර්ජාල කජු අලෙවිසල’ (Royal Cashews Online Cashew Store) එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය, රුවන් වතුගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා නුගේගොඩදී විවෘත කෙරුණි.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ජනාධිපති ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ජාතික ගමනාගමන කොමිසන් සභාව, පොලිස් රථවාහන මූලස්ථානය, සමග එක්ව පවත්වන ‘තිරසර පාසල් වැඩසටහන - මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතියෙහි’ තවත් වැඩසටහන් 5ක් පීපල්ස් ලීසිං හම්බන්තොට, තංගල්ල, අකුරැස්ස, ගාල්ල හා මාතර ශාඛාවල දායකත්වයෙන් හම්බන්තොට සුචී ජාතික පාසල, තංගල්ල ජාතික පිරිමි විද්‍යාලය, අකුරැස්ස මහා විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණ.

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම, පින්තාරුකරුවන්ගේ අවශ්‍යතාවක්ව පැවැති ප‍්‍රමිතියෙන් උසස් පිළිගත් වෙළෙඳනාමයක් යටතේ අලෙවි කෙරෙන ‘මාස්කින් ටේප්’ මෙරට වෙළෙඳපොලෙහි නොමැතිකමට විසඳුමක් සපයමින් ‘kelani Masking Painter’s Tapes’ මෙරට වෙළෙඳපොලට පසුගියදා හඳුන්වා දුණි.

ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සඳහා සේවා සපයා ගැනීමේ සහ අළුත්වැඩියා කර ගැනීමේ අවශ්‍යතා දිනෙන් දින ඉහළ යන කාල වකවානුවක එම ඉල්ලූමට සරිලන සැපයුමක් ලබා දීමට අබාන්ස් සේවා අංශය විසින් විශේෂ පහසුකම් සලසා දී ඇත.

අඛණ්ඩව 6 වැනි වරටත්  කාණ්ඩ ශූරතාව දිනාගනිමින් Glitz Biz Quiz 2018‘ සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගැනීමට 99x Technology කණ්ඩායම පසුගියදා සමත් විය. සමස්ත ශූරතාවේ ප‍්‍රථම ස්ථානය සහ දෙවැනි ස්ථානය අතර පරතරය පැවතියේ එක් ලකුණක් පමණි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ‘නැෂනල්‘PVC ජලනල හා උපාංග නිපදවන සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ වාර්ෂික කී‍්‍රඩා උළෙල එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, මයුර රූපතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩා පිටියේදී පසුගියදා පැවැත්විණ.