Fashion වලට ගැලපෙනම තැන - Eye Click මාතරදී විවෘතවේ!

විලාසිතාවලට කැමැත්තක් දක්වනවා වගේම නවතම විලාසිතා සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන දකුණු පළාතේ හැමෝටම සොදුරු විලාසිතාගාරයක් මාතරදී පසුගියදා විවෘත වුණා. ඒ තමයි Eye Click Fashion. නම වගේම දැක්ක ගමන්ම ඇස්දෙක ක්ලික් කරන විලාසිතා වලින් සමන්විත Eye Click Fashion විවිධ මාදිලියේ සහ විවිධ වයස් කාණ්ඩවල විලාසිතා ලෝලීන්ට අපූරු තැනක්.

විශේෂයෙන්ම කිව්වොත් කාන්තාවන්ගේ රුචිතක්වයට ගැලපෙන සාමාන්‍ය විලාසිතා, විශේෂ අවස්ථාවන්ට ගැලපෙන වගේම කාර්යාලයට ගැලපෙන ඇඳුම් මෝස්තර ගණනාවක්ම Eye Click Fashion හීදී ඔබට හමුවෙනවා. අද බොහෝදෙනෙක් කැමති ලිනන් ඇඳුම් වර්ගත් පහසු මිළකට මිලදීගන්නත් පුළුවන්, ලංකාව වගේ ඝර්ම කලාපීය රටකට ගැලපෙනම ඇදුම් වර්ගයක් තමයි ලිනන් ඇඳුම්.

දකුණු පළාතේ වෙළඳ නගරය වන මාතර නගරයට එළඹෙන අවුරුදු කාලයේ රෙදිපිළි මිළට ගන්න එන්න අපේක්ෂාවෙන් ඉන්න ඔබට ඉතා ආකර්ශණීය වට්ටම් යටතේ Eye Click Fashion වෙත යන්න අමතක කරන්න එපා. තැන තමයි, අංක 242/1/2, පළමු මහළ, අනගාරික ධර්මපාල මාවත මාතර. හරියටම කියනවනම් මාතර-ගාල්ල ප්‍රධාන නගරයේ ආසිරි පුද්ගලික රෝහල ආසන්නයේ තිබෙන ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට. තැන මතක තියාගන්න - ඒ වගේම Eye Click Fashion කියන නමත් මතකයේ තියාගන්න.

Eye Click Fashion ෆේස්බුක් පිටුවට මෙතනින් පිවිසෙන්නත් පුළුවන්.

87958584 156180885838919 5879560720688873472 n 1

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com