ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2018 සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මාන 4ක් දිනාගැනීමට සමත් විය.

ඉන්දියානු  සාම්ප්‍රදායික කාන්තා  ඇදුම් ,සපත්තු, අත්බෑග ,ස්වර්ණාභරණ හා ආයිත්තම්  අලෙවි කරන නව   විලාසිතාගාරයක් අගෝස්තු 11 වන රොස්මිඩ් පෙදෙසේදී විවෘත වේ.  ඉන්දියානු  සාම්ප්‍රදායික කාන්තා  ඇදුම් ,සපත්තු, අත්බෑග ,ස්වර්ණාභරණ හා ආයිත්තම්  අලෙවි කරන නව   විලාසිතාගාරයක් අගෝස්තු 11 වැනිදා අංක : 95.  රොස්මිඩ් පෙදෙසේදී විවෘත වේ. 

ශ‍්‍රී ලංකාවේ ඉතා වැදගත් පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරිවෙහෙර හා රුහුණු මහ කතරගම දේවාලය ඇසළ උත්සව සමය නිමිත්තෙන් ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය විසින් තම ‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ නම් සමාජ සත්කාරක වැඩසටහන යටතේ පසුගියදා ආලෝකමත් කෙරුණි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කජු සැකසීමේ හා අපනනයන සමාගමක් වන රෝයල් ෆුඞ් මාර්කටින් සමාගම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ‘අන්තර්ජාල කජු අලෙවිසල’ (Royal Cashews Online Cashew Store) එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය, රුවන් වතුගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා නුගේගොඩදී විවෘත කෙරුණි.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ජනාධිපති ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ජාතික ගමනාගමන කොමිසන් සභාව, පොලිස් රථවාහන මූලස්ථානය, සමග එක්ව පවත්වන ‘තිරසර පාසල් වැඩසටහන - මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතියෙහි’ තවත් වැඩසටහන් 5ක් පීපල්ස් ලීසිං හම්බන්තොට, තංගල්ල, අකුරැස්ස, ගාල්ල හා මාතර ශාඛාවල දායකත්වයෙන් හම්බන්තොට සුචී ජාතික පාසල, තංගල්ල ජාතික පිරිමි විද්‍යාලය, අකුරැස්ස මහා විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණ.

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම, පින්තාරුකරුවන්ගේ අවශ්‍යතාවක්ව පැවැති ප‍්‍රමිතියෙන් උසස් පිළිගත් වෙළෙඳනාමයක් යටතේ අලෙවි කෙරෙන ‘මාස්කින් ටේප්’ මෙරට වෙළෙඳපොලෙහි නොමැතිකමට විසඳුමක් සපයමින් ‘kelani Masking Painter’s Tapes’ මෙරට වෙළෙඳපොලට පසුගියදා හඳුන්වා දුණි.

ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සඳහා සේවා සපයා ගැනීමේ සහ අළුත්වැඩියා කර ගැනීමේ අවශ්‍යතා දිනෙන් දින ඉහළ යන කාල වකවානුවක එම ඉල්ලූමට සරිලන සැපයුමක් ලබා දීමට අබාන්ස් සේවා අංශය විසින් විශේෂ පහසුකම් සලසා දී ඇත.

අඛණ්ඩව 6 වැනි වරටත්  කාණ්ඩ ශූරතාව දිනාගනිමින් Glitz Biz Quiz 2018‘ සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගැනීමට 99x Technology කණ්ඩායම පසුගියදා සමත් විය. සමස්ත ශූරතාවේ ප‍්‍රථම ස්ථානය සහ දෙවැනි ස්ථානය අතර පරතරය පැවතියේ එක් ලකුණක් පමණි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ‘නැෂනල්‘PVC ජලනල හා උපාංග නිපදවන සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ වාර්ෂික කී‍්‍රඩා උළෙල එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, මයුර රූපතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩා පිටියේදී පසුගියදා පැවැත්විණ. 

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ මීගමුව ශාඛාව තම 15වන සංවත්සරය එම ශාඛා පරිශ‍්‍රයේදී පසුගියදා සමරනු ලැබීය.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ගොඩනැගිළි අලංකරණ විසඳුම් සැපයීමේ සමාගමකවන ‘මිරාමා ආර්කිටෙක්චර් ආර්කේඞ්’ (Mirama Architecture Arcade- MAA) යුරෝපයේ වැඩිම නිෂ්පාදනය හා අලෙවිය හිමි තුර්කියේ නිෂ්පාදිත (Turkuaz/CeraStyle) සනීපාරක්ෂක කට්ටල’ මෙරටට ගෙන්වීම පසුගියදා ඇරඹීය.

පසුගියදා කොළඹ රමාදා හෝටලයේ 7වන වරටත් පැවැති SLIBFI (Sri Lanka Islamic Banking and FinanceIndustry) සම්මාන උළෙලේදී සම්මාන 3ක් දිනාගැනීමට ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමි සමාගමවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ අල් සෆා ඉස්ලාමීය මූල්‍යකරණ අංශය සමත් විය.

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම සේවා ජාලය වන මොබිටෙල් ඉන්දියාවේ මුම්බායිහි පැවති ACEF  2018 7 වන ගෝලීය පාරිභෝගික සම්බන්ධතා සංසදය හා සම්මාන උලෙළේ දී ඉහළ පෙළේ සම්මාන 3කින් පිදුම් ලදි.

2017 ශිෂ්‍යත්ව විභාගයේදී හපන්කම් දැක්වූ ජයග‍්‍රාහකයන් ඇගයීමට ලක් කිරීම සඳහා ලංකා බැංකුව මෙම වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ ප‍්‍රධාන උත්සවය ගාල්ල රිච්මන්ඞ් හිල් හි ‘ආරාධනා’ හෝටලයේදී 2018 මැයි 18 වන සිකුරාදා එනම් හෙට දින පැවැත්වේ.

වසර තිහකට අධික කාලයක්  ලාංකේය ජනතාවගේ විවිධ රෝග සුවකිරීමට උපකාරීවන ඹෟෂධ රැසක් හඳුන්වාදුන් බීම් හෙළ ඔසු ලංකා සමාගම තම උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් කර තම වෘත්තීය පුහුනුව ආරම්භ කළ ආධුනික වෛද්‍යවරුන්ට ‘ගුණාත්මක රෝගී සත්කාරය’ පිළිබඳව අගනා වැඩමුළුවක් තලවතුගොඩ සනෝජා උත්සව ශාලාවේදී පසුගියදා පැවැත්විණ.

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු මොබිටෙල් විසින් වසරේ දැවැන්තම තාක්‍ෂණික වැඩමුළුව වන Google I/O Extended  සංවිධානය කරනු ලබයි. ශ‍්‍රී ලංකාවේදී 5 වැනි වරටත් පවත්වනු ලැබු මෙම වැඩමුළුව 2018 මැයි 8 වැනිදා රත්මලාන Stein Studio  සංකීර්ණයේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ශී‍්‍ර ලංකාවේ ‘වටිනාම හා ප‍්‍රබලතම සන්නාම’ (Most Valuable & Strongest Brands) ශ්‍රේණිගත කරන Brand Finance Awards - 2018 හි ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස පසුගියදා ඇගයීමට පාත‍්‍ර විය.

Latest News