ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම RS QST RB 500  වානේ කම්බිය නිපදවන RS Steel  සමාගම දකුණු පලාතේ පැවැත්වෙන දැවැන්තම පාපැදි තරගයවන ‘සමගි පාපැදි සවාරිය-2018’ට පූර්ණ අනුග‍්‍රාහකත්වය දැක්වීය. 

i-Roof හා i-Panel භාවිතයේදී ඉවතලන කොටස් එක්වීමෙන් මෙරට කසළ එක්රැස්වීම වැලකීමේ අරමුණෙන් අයිඩියා සමූහ ව්‍යාපාරය (Idea Group) ඉවතලන i-Roof හා i-Panel ප‍්‍රතිචකී‍්‍රකරණ කර්මන්තශාලාවක් පසුගියදා කටානෙහි පිහිටි  තම කර්මාන්තශාලා පරිශ‍්‍රයේදී විවෘත කෙරුණි. 

Great Place To Work® ආයතනය ප‍්‍රකාශයට පත්කළ, ආසියානු කලාපයේ විශිෂ්ටතම රැුකියා ස්ථාන ලැයිස්තුවට ඇතුළත් වීමට 99X Technology සමාගම සමත් වී ඇත. සමාගම් 1,200 ක පමණ සේවක සේවිකාවන් මිලියන 2 කට අධික සංඛ්‍යාවකගෙන් අදහස් විමසීමෙන් අනතුරුව මෙම ලැයිස්තුව පිළියෙල කර තිබේ. 

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ මැදවච්චිය ශාඛාව වැඩි ගණුදෙනුකරුවන් පිරිසකට වඩාත් සුවපහසු සේවාවක් ලබාදීම සඳහා නව පරිශ‍්‍රයක (නො. 76D, යාපනය පාර, මැදවච්චිය/රෝහල ඉදිරිපිට දරණ ස්ථානයෙහි එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලයනල් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි. පීපල්ස් ලීසිං මැදවච්චිය ශාඛාව ඉඩකඩ සහිත නව පරිශ‍්‍රයකට ගෙවැඳීම නිමිත්තෙන් එම සමාගමේ අනුග‍්‍රහයෙන් මැදවච්චිය නගර මධ්‍යයේ ඉදිකළ නව හෝරා ස්ථම්භය ජනතා අයිතියට පැවරීමද සම්භාවනීය අමුත්තන් අතින් සිදුවිය.

නිවසක ඇතුළත අලංකරණය හා වහලය සෙවිලිකිරීමේ පෙරළිකාර නිෂ්පාදන රැසක් ශී‍්‍ර ලංකාවට හඳුන්වාදුන් අයිඩියා සමූහ ව්‍යාපාරය (Idea Group Limited) මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවෙහි ප‍්‍රවර්ධනයට දායකත්වය ලබාදෙමින් පසුගියදා පැවැති ජාත්‍යන්තර තුන්කොන් ‘නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලිය හා ගාල්ලේ රිච්මන්ඞ් - මහින්ද මහ කි‍්‍රකට් තරගයට අනුග‍්‍රාහකත්වය ලබාදුණි.

Brand Finance Lanka  ආයතනය විසින් පසුගියදා පවත්වන ලද සම්මාන උළෙලේදී  BOC සන්නාමය දිවයිනේ ඇති වටිනාම පාරිභෝගික සන්නාමය සහ බැංකුකරණ අංශය තුළ අංක 1 ලෙස නම් කරනු ලැබීය.

වසර 32ක් පුරා මෙරට ප‍්‍රමුඛතම සමාගම් හා ආයතන 1300කට වැඩි ප‍්‍රමාණයකට බලශක්ති පිරිමැසුම් හා විදුලි ආරක්ෂණ උපාංග සැපයූ දේශීය සමාගමකවන ක්ලැරියන් ඉන්ටර්නැෂනල් (www.clarionsrilanka.com)  අකුණු සැර වැදීම් බහුල එළැඹෙන බක්මහට අකුණු (Lightening Protection)  හා සර්ජන ආරක්ෂණ (Surge Protection) උපාංග සඳහා 25%ක වට්ටමක් ලබාදීමට තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලීසන්ස් රෝහල [Leesons Hospital (Pvt) Ltd.] මෑතකදී ලොව දියුණුතම 640 slice CT scanner යන්ත‍්‍රයක් ස්ථාපිත කිරීමට කටයුතු කළේ ය. මෙය ශ‍්‍රී ලංකාව තුළ හදවත් රෝග හඳුනාගැනීමේ හැකියාව විශාල වශයෙන් වැඩිදියුණු කරන පියවරක් වනු ඇත. 

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වර්තමාන සභාපතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ලොතරැයි අලෙවිසැල් ( Lotteries shop ) හදුන්වාදීමේ වැඩසටහන යටතේ එහි පළමු අලෙවිසැල යාපනය නල්ලූර් ප‍්‍රදේශයේදී පසුගිය මාර්තු 11 වන දින විවෘත කරන ලදී.

අනෙකුත් නිර්මාණාත්මක ව්‍යාපාර සහ ඔවුන්ගේ විලාසිතා හැකියාව ප‍්‍රශංසාවට ලක් කිරීම මෑත වසරවල දී HSBC කොළඹ විලාසිතා සතියේ එක් ප‍්‍රධාන අරමුණක් වී ඇත. මෙසේ ඇති කර ගත් සහයෝගිතාවන් මෙම සතිය තුළ දී කලා ඇසුර, විලාසිතා සමග ආහාර, දැනුම් වැඩමුළු, සංගීත සැලසුම් හා විලාසිතා චිත‍්‍රපට වැනි විවිධ උප උත්සව ගණනාවක් පැවැත්වීමට මග පාදා ඇත.

සිතේ සැහැල්ලූව, නාගරික ජීවන රටාව සහ සියලූ පහසුකම් සහිත නිවසක් යන සාධක තුනම මනාව එක්තැන් කරන සුවිශේෂී මහල් නිවාස ව්‍යාපෘතියක් ‘TRI-ZEN’ නමින් දියත් කිරීමට ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගම පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, යාපනය මධ්‍ය මහ විද්‍යාලය සහ සාන්ත ජෝන් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘2018 උතුරු සටන 112 වැනි මහා ක‍්‍රිකට් ගැටුම’ වෙනුවෙන් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබා දෙයි.

වහලය සෙවිලිකිරීමේ පෙරළිකාර නිෂ්පාදනයක් ලෙස අයිඩියා සමූහ ව්‍යාපාරය (Idea Group) මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදුන් i-Roof විදෙස් වෙළෙඳපොල ජය ගනිමින් තම ප‍්‍රථම නිෂ්පාදන තොගය පසුගියදා අපනයනය කෙරුණි.

හේලීස් සමාගමට අයත් කැළණි වැලී ප්ලාන්ටේෂන්ස් පී.එල්.සී. සමාගම (Kelani Valley Plantations PLC) පසුගියදා පැවත්වුණු 2017 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරක් තුළ වැවිලි සමාගමක් විසින් ජයග‍්‍රහණය කළ වැඩිම සම්මාන ප‍්‍රමාණයට හිමිකම් කියමින් වැවිලි ක්ෂේත‍්‍රයේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් විය.

අනාදිමත් කාලයක සිට කාන්තා සනීපාරක්ෂාව පිළිබඳව සමාජයේ විවෘත සාකච්ඡාවක් නොතිබුණු අතර සංස්කෘතික සහ සමාජීය තහංචි මගින් මේ කථිකාව යම් ආකාරයකට සඟවා තබන්නට උත්සාහ දරා ඇත. වර්තමානය වන විටත් ලොව විවිධ කාලාපයන්හි ජීවත් වන කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් කාලසීමාවන්හි නිවෙස්වලින් බැහැරවීමට ඉඩක් නොලැබේ.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ශාකසාර රූපාලංකරණ නිෂ්පාදන සමාගමක වන රීබොන් කොස්මැටික්ස් සමාගම සුමුදු, පැහැපත් හා දිඳුළන සමක් හිමි කරදෙන ReeBonn Fairness Body Lotion මෙරට වෙළෙඳපොලට පසුගියදා හඳුන්වා දුණි.

පාරිභෝගිකයින් සඳහා නම්‍යශීලි ලීසිං විසඳුම් ඉදිරිපත් කරමින් ඉතා කෙටි කාල පරිච්ඡේදයක් තුළ ජනාදරයට පත් පුරෝගාමි මූල්‍ය සමාගමක් වන HNB ග‍්‍රාමීන් ෆිනෑන්ස්, DIMO (ඞීසල් ඇන්ඞ් මෝටර් එන්ජිනියරින් සමාගම) සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිනි.