ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහිත බිත්තර සඳහා ලොව පුරාම ඉහළ පාරිභෝගික ඉල්ලූමක් ඇතිවාක් මෙන්ම කහ පැහැයෙන් යුත් කුකුළු මස් වඩාත් පෝෂණ ගුණයෙන් සහ නැවුම් බවෙන් අනූන බව පෝෂණවේදීන් ගේ අදහස වී ඇත.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය කළමනාකරණ සමාගමවන ‘ගී‍්‍රන් ලින්ක්ස් ලංකා සමාගම’ බෙල්ජියමේ ‘යුමිකෝර් බැටරි ප‍්‍රතිචකී‍්‍රයකරණ සමාගමේ ශී‍්‍ර ලංකාවේ බලයලත් හයිබි‍්‍රඞ් මෝටර්රථ බැටරි සපයන්නා ලෙසින් පත් කෙරේ.

සුුවසේවා ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් ACHSI ප‍්‍රමිතිකරණයෙන් අඛණ්ඩව පිදුම් ලැබූ මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය ඉන්දියාවේ කීර්තිමත් මනිපාල් ග්ලෝබල් එඩියුකේෂන් සර්විසස් සමග සහයෝගීතාවකට එළැඹෙමින් හේමාස් රෝහල් ජාලයේ හෙද කාර්ය මණ්ඩලයේ ප‍්‍රමිතීන්, නිපුණතාවන් සහ ජාත්‍යන්තර විශිෂ්ට සේවා පිලිවෙත්වලින් සවිබල ගැන්වීමට පියවර ගෙන ඇත