රටේ  අනාගතය භාරගන්න සිටින දූ දරුවන්ගේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරමින් තම වගකීම සහ යුතුකම ඉෂ්ට කරන ලෙස සිරිසේන ජනාධිපතිට බලකිරීමේ විරෝධතාවයක් හෙට (28) සවස 3.00 ට කොළඹ ගාළුමුවදොර වටරවුමේ සංවිධානය කර තිබේ.

තුන්වැනි වතාවට පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා  සමත් විය.