පසුගිය දශකය තුළ ලොව පුරා ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ගබ්සාව පිළිබඳ කරන ලද සොයා බැලීම් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව ගූගල් සෙවුම් සම්බන්ධයෙන් කළ විශ්ලේෂණයකදී අනාවරණය වී තිබේ.

සමරිසි පුද්ගලයන්ගේ සිවිල්, දේශපාලන හා සංස්කෘතික හා මානව අයිතීන් සම්බන්ධ වැඩමුළුවක් ලබන 9දා කොළඹදී පැවැත්වීමට 'ඊක්වල් ග්‍රවුන්ඩ්' ආයතනය කටයුතු යොදා තිබේ. 

ඉතාලියේ වෙරෝනාහි සිය අධ්‍යපන කටයුතු වල නිරතව සිටි පකිස්තාන ශිෂ්‍යාවක සිය දෙමාපියන් විසින් බලහත්කාරයෙන් ගබ්සා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ළමා අපචාරයක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි නායක බිෂොප්වරයා ලෙස කටයුතු කළ පිලිප් විල්සන් තනතුරින් පහකර තිබේ.