ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය සමග යම් බරපතළ කතාබහකට සූදානම් වන්නේද ? එසේ නම් ඔබ මුලින්ම කළ යුත්තේ ඔබේ කුසපුරවා ගැනීමයි. බඩගිනි දැනෙන අවස්ථාවලදී ඔබ හැකිතාක් ආදරණියයන් සමග කථාබහෙන් වැළකී සිටිය යුතු බව දැන් විද්‍යාඥයන්ගේ පෙන්වා දෙයි.

ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව සිදුකිරීමට මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් සමත් වූහ.

Latest News