වසරකට අලූතින් වකුගඩු රෝගීන් 5000ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් පසුගිය දා පවසා තිබිණි. පසුගිය රාජපක්ෂ පාලනය තුළ මෙම හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතු සොයා ගිය ආචාර්යවරුන් මහාචාර්යවරුන් පිරිසක් අවසානයේ නතර වුණේ නාථ දෙවියන් අසල බවද අපට මතකය.

කලකට ඉහත ඩඞ්ලි සේනානයක මැතිඳුන් අගමැති ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන සමයේ පාන් ගෙඩියේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රටතුල දැඩි ආන්දෝලනයක් ඇතිවිය.

1988 පෙබරවාරි මාසේ අද වගේ දවසක කිරුලපන පොල්හේන්ගොඩ පාරේ පාරක් අයිනේ ඇහුන වෙඩි හඬක් එක්ක කැබ් එකක් ගාව මනුස්සයෙක් වැටී දඟලමින් හිටියා..පපුවට වැදුණු වෙඩි උණ්ඩ තුනක් එක්ක..

කාලයක් පුරාවටම පන්දුවාර විස්සයි විස්සයි ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ලෙසින් ආධිපත්‍ය පතුරවගෙන හිටපු අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට 2017 අවුරුද්ද ඒ තරම් හොඳ වුනේ නෑ.

කායික පින්තාරු හෝ සිතුවම් කලාව අද ලෝකයේ මෙතරම් ජනප්‍රියව තිබුණත් එය බිහිවන්නේ නම් අදක ඊයෙක නොවේය.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අප්‍රිකානු මෙන්ම ආසියා ෆැසිපික් රටවල ආදී ගෝත්‍රික ජනතාව මඩ සහ ගස් කොළ, පොතු වර්ගවලින් ශරීරයේ නොයෙක් රටා සහ චිත්‍ර ඇඳීම සිදුකර ඇත.

කැනඩාවේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වූ කිම් කැම්බෙල් මහත්මිය මේ දවස්වල දැඩිලෙස දෝෂදර්ශනයට ලක්වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි පහුගිය දවසක තමන්ගේ ට්විටර් ගිනුමේ තැබූ පණිවිඩයක් මගින් ඇය දක්වා තිබූ අදහසයි.

උදේ පාන්දරම නැගිටලා “බායි චාන්“ චත්‍රරස්‍රයට යන්න එළියට බැස්සේ පුඩ් සිටි එකට ගිහින් එන්න. ඊයේ රෑ මතක තිබිලා අද උදේ එක පාරටම අමතක වෙලා ගියපු යමක් ඒත් එක්කම මතකයට ආවේ කොහේදෝ ඉඳලා

වැලන්ටයින් දිනය (පෙබරවාරි 14) සදහා අතුරුදන් කළ අාදරවන්තයන් වෙනුවෙන් ඒය සමරන්නට “අතුරුදහන් කළ ආදරය ” (Missing Lovers Day) යන තේමාවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබේ.

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහනක් අද(14) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වේ.

බලය හැම දෙයකටම සාධකය බව අද ලෝකයේ ජීවත්වන කාන්තාවන්ට අමුතුවෙන් කියන්න ඇවැසි නැහැනේ. ඒත් තමන් සතුව ඇති බලයෙන් ප්‍රයෝජන නොගත් පිරිසක් ලෙස අපේ රටේ කාන්තාව හඳුන්වන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ?

මේ කිය්නන හදන්නේ  ආදරණීයයන් දෙදෙනෙක් ගැන. කොල්ලට (Arin Andrews} වයස අවුරුදු 19 යි කෙල්ලට 17 යි. හිතා ගන්න බැරි තරමින් ඔවුනොවුන්ට ආදරය කරන සුන්දර පෙම්වතුන් යුවල මුණ ගැහුණේ බොහොම මෑතකදී.