මේ දවස්වල ලංකාවේ දේශපාලනය කියන්නේ ජපානේ කාළගුණය වගේ බොහෝම ඉක්මණට වෙනස් වෙනවා, ඒ වගේම ඉස්සරහට මොනවා වෙනවද කියන එකවත් හිතාගන්න බැරි තත්වයක් තියෙන්නේ. මෙහෙම වටපිටාවක බොහෝ දෙනෙක් දේශපාලන මතවාදවල පැටලිලා වාද විවාද කරගෙන යාළු මිත්‍රයෝ, ඥාතීන් පවා තරහා කරගන්න, ගහ මහරාගන්න අවස්ථා පවා එමටයි.

කෙන්දරය කියන්නේ ජ්‍යෙතීර්විද්‍යාව අනුව පුද්ගලයෙක්ගේ හැඳුනුම් පත්‍රය. මේ කේන්දරය නිසා මේ ලෝකේ ඇතැම් පිරිස් ජීවිත නරාවලක් කරගෙන ඉන්නවා වගේම තවත් පිරිසක් කේන්දරයට යටනොවී ජීවිතේ ලස්සනට ගතකරනවා. මෙහෙම වෙන්නේ කේන්දරවල වරදක්වත්, ජ්‍යෙතීර්විද්‍යාවේ වරදක්වත් නිසා නෙවෙයි,

‘කියවීම’ කියන වචනය සිංහල භාෂාවෙදි අවස්ථාවන් දෙකක් සඳහා අදාල වෙනවා. එකක් තමයි පොත්,පත්තර,ලේඛන වැනි දේවල් පරිශීලනය කිරීමේදී සිදුකරන කියවා බැලීම කියන අදහස. අනිත් එක තමයි මොනවාමහරි දෙයක්, තොරතුරක් සම්බන්ධයෙන් කවුරුන් හෝ වෙත අදහසක් පළකිරීමේදී කරන කියවීම. ඇතැම්විට ගැමි ව්‍යවහාරය ඇතුලේ මේක ‘කියවිල්ල’ කියලත් සඳහන් වෙනවා.

මේ ලෝකේ ජීවිත්වෙන අති බහුතරයක් මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් තරහා ඇතිවීම, එහෙම නැත්නම් ආවේගශීලීවීම සාමාන්‍ය දෙයක්. වෙලාවකට මේ ආවේගය මිනිස්සුන්ට ධනාත්මකව සහය දෙනවා. අමාරු ඉලක්ක ලඟාකරගන්න, කම්මැලි හෝ එපාවීම් මැද වැඩකරද්දි තරහා කියන දේ ආශිර්වාදයක්.

බලහත්කාරයෙන් විභාග භීතිකාවෙන් වර්ධනය කිරීමෙන් දරුවන් මානසික පීඩනයට ලක් වී විභාග අසමත් වෙනවා මෙන්ම අධ්‍යාපනය ද කඩාකප්පල්කාරී තත්වයට පත්වේ. පහේ ශිෂ්‍යත්වය වනු ජීවිතයේ කඩඉම් විභාග වන්නේ නැත. 

ඔබ උදේම නැගිට්ටම ඔබේ කාමරේ ඔබට පේනේනේ කොහොමද ඇඳුම් රැක් එකට දරාගන්න බැරි තරම් ඇඳුම් තොගයක්, කිළුටු ඇඳුම් බාස්කට් එක පිරිලා එලියටත් වැටිලා, පොත් මේසේ උඩ යකා නටලා වගේ.. රෑ බීපු තේ එක මේසේ උඩ කූඹි වහලා.