ඉර නැගගෙන එන වෙලාවට පළුගස්වැව ටවුන් එක පැත්තේ එකම යුද්ධයක්. වැඩිය ඉඩකඩක් නැති ටවුමක් නිසා හැමෝම එක පොදියට ටවුමේ බිම් ඉඩකඩ වෙන්කරගෙන තමන්ගේ වැඩටික කරගන්න උත්සහ කරනවා. ඒ අතරේ ත්‍රී වීල් එකක් එහෙ මෙහෙ කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

අද වෙනකොට ලෝකයේ ඕනම රටක design කරන ඇඳුමක් පැය කීපයක් ඇතුලත ලංකාවේ market එකට එන තරමට අපේ fashion world එක ඉතාම වේගයෙන් අලුත් වෙනවා. මෑත කාලීනව වැඩිම ඉල්ලුමක් ඇති ඇඳුම් අතරේ “පිට නැති“ එහෙමත් නැතිනම් පසුපස පෙදෙස විවෘත ඇඳුම් විශේෂයි.

"ආදරයේ උණුසම ලඟ දුක දැනෙන්නේ නෑ - දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ"මිනිස්සු බැඳීම් හදාගන්නේ නිකන් ආවට ගියාට නෙවෙයි කියලා අපි බොහොම හොඳට දන්නවා. එහෙම හදාගන්න බැඳීම්වල මූලික පරමාර්ථය වෙන්නේ සතුට.

කේන්තිය එහෙමත් නැත්නම් තරහා කියන්නේ අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි, සතුන්ටත් පොදු දෙයක්.ඒත් කේන්තිය පාලනය කරගන්න බැරිවීම නිසා අපි හැමෝගෙම අතින් බොහොමයක් වැරදි වෙනවා.

තනපට යනු කාන්තාවන් සඳහා විශේෂ ආකර්ෂණයක් එක් කරන පැළඳුමක්. අවිවාහක කාන්තාවන් තනපට විශේෂයෙන්ම ඉතා ජනප්‍රියයි. තනපටය කාන්තාවගේ පියයුරු සඳහා වූ ආධාරකයක් ලෙස සැලකෙනවා.

දැන්වීම්කරණය ගතානුගතිකව ඉදිරියට ඇදුණු සමයක එහි වෙනස්ම මානයන් සොයායමින් අද වනවිට ලංකාවේ එම ක්ෂේත්‍රයේ විශාලතම ආයතනයක් සහ නිර්මාණකරුවෙක් ලෙසට කටයුතු කරන Traid නම බෙහෙවින් ඉදිරියෙන් සිටින නමක්. Traid ආයතනයේ සම කළමණාකරණ අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම ප්‍රනාන්දු මහත්මිය සමග බෙදාහදාගන්නේ ඇයගේ ගමනේ අමතක නොවන මතක පෙළයි.

අපි ඇයට සමන්ති කියමු. සමන්ති බොහොම දක්ෂ කෙල්ලෙක්, සමන්ති විවාහ වෙන්නේ හරියටම අවුරුදු 21 දී. සමන්තිගේ විවාහ ජීවිතය හරිම ලස්සන එකක්. සමන්තිගේ සැමියා බොහොම හොඳ සහ ආදරණීය සැමියෙක්.

ඉපදුණු ඇඳුමෙන් නිදාගන්න එක සරාගී විතරක් නෙවෙයි සෞඛ්‍යටත් හොඳ දෙයක්ලු. ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නැතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා.

ඉර බැහැගෙන යන හැම වෙලාවකම මාතර වෙරළ උද්‍යානයේ ෆයිනස් ගස් යායට යටින් තියන දිග බංකුව උඩ වාඩිවෙලා මුහුද දිහා බලාගෙන පැය ගණනක් ගතකරපු දවස් අනන්තයි. ඉස්කෝලේ යන කාලේ කව්දෝ කිව්වා මතකයි මුහුද දිහා බලාගෙන ඉන්නකොට හිත නිවෙනවා කියලා. ඒ නිසාම වෙන්න ඇති ඒක පුරුද්දක් වුණේ.

ඕනෑම දර්ශනයක හෝ ඕනෑම ආගමක මානව විශ්වාසය තබා තිබෙන්නේ බොහොම ඉහළ තැනක. බෞද්ධ දර්ශනය තුළද “විශ්වාසා පරමාඥාතී“ යනුවෙන් විශ්වාසය හඳුන්වා ඇත්තේ “ඉතාම ඉහළ හෝ ලඟ ඥාතියෙක්“ ලෙසින්ය. එවැනි තැනක තබා ඇති මානව විශ්වාසය කඩාදැමීම තරම් වරදක් මිනිසෙකුට ජීවිත කාලය තුල කල නොහැකියි.

මේ ලිපියනම් විශේෂයෙන්ම ලියවෙන්නේ “පිරිමින්ටම පමණයි” ලේබලය යටතේ. ඒත් ඉතින් මේක “වැඩිහිටියන්ට පමණයි” ලිපියක් නෙවෙයි. මොකද ලොකු කුඩා භේදයක් නැති පිරිමි ඔබ දැනගත යුතු කාරණයක් ගැන තමයි අපි කතාකරන්නේ.

ලෝකේ ශ්‍රම බලාකායේ රැකියාවල නිරත වෙන අය අතරින් යම්කිසි ප්‍රතිශතයක් ඉන්නේ තමන්ගේ රස්සාව ගැන එච්චර පැහැදීමකින් නෙවෙයි. බොහේ වෙලාවට මේ අපැහැදීමට හේතු වෙන්නේ රස්සාවේ තියන අධික වැඩ කන්දරාව..මේසේ උඩ තියන ෆයිල් ගොඩ දැක්කම වැඩකරන්න එපා වෙන එක, එහෙමත් නැත්නම් කියවලා උත්තර යවන්න තියන email ප්‍රමාණය දැක්කම. ඒත් ඔබ දැනගන්න කැමතිද කවදාවත් වැඩකරන්න වෙන්නේ නැති Job එකක් ගැන.

පොඩි කාලේ ඉතින් කෙල්ලන්ට කොල්ලන්ට කියලා වෙනසක් නෑ තාත්තා තමයි ලෝකේ ඉන්න ලොකුම වීරයා. තාත්තාගේ පිටේ නැගලා අස්සයා ගෝන් ටික් ටික් ටික් කියද්දි දැනෙන හැඟීම ඉතින් වීරයෙක්ගේ පිටේ ඉන්නවා වගේ තමයි.

අද වැලන්ටයින් දිනය තමන්ගේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට Lover’s Shop එකකට ගිහින් රෝස මලක් ගන්න ඉදිරියට යන අපේ තරුණ පරපුර Room එකකට යන්න කලින් කොන්ඩම් එකක් ගන්න හිතන්නෙවත් නැහැ.