තමන් ආදරය කරන කෙල්ල සම්බන්ධය නතර කරන්න යනවා, එහෙමත් නැත්නම් තමන්ගේ මතයට විරුද්ධව යනවා කියලා පිස්තෝලයක් අරගෙන ගිහින් ඒ තමන් ආදරය කරපු, තමන් සිපගත්ත, තමන් ස්පර්ශ කරපු ශරීරය හිල්වෙන්න වෙඩිතියලා එන තරමටම මනුස්ස හදවතක් පත්වෙන්නේ කාලකණ්ණිකමට ඇරෙන්න ඒකට කියන්න වෙන වචනයක් නෑ.

බ්‍රෙසියරයක් හෝ බ්‍රා එකක් ලෙසින් පොදුවේ හැඳින්වෙන තනපටක් යනු ඇයගේ පයෝධර සඳහා ආධාරකයක් වන කාන්තා යට ඇඳුමකි තනපට සාමාන්‍යයෙන් රූපාකාරයට-අනුසීහුම්-වන බොහෝ කාර්යයන් ඉටු කරන ඇඳුමක් වන අතර විලාසිතා අයිතමයක් බවටද පත්වී ඇත.

පසුගිය දිනක මාගේ අතිජාත මිත්‍රයෙක් බැහැදැකීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බාල සොහොයුරා මගෙන් බරපතල ප්‍රශ්න කීපයක් ඇසීය. එම ප්‍රශ්න කීපය පහත පරිදිය.

“ජීවිතේට මිනිස්සු විශ්වාස කරන්න එපා යකෝ“ මේ කියමන තරම් වැදගත් කියමනක් උඹලගේ ජීවිත කාලෙටම අහන්න වෙන්නේ නෑ. ඒ වගේම උඹලගේ ජීවිතකාලේ මේ කියමන තරම් නොපිලිගන්න වෙන කියමනක් නෑ.

ජීවිතේ අපි ආදරේ කරන බොහෝ දේ තාවකාලිකයි. සංස්කාර ධර්මයන්ගේ අනියතභාවය අනිත් හැමදේටම වඩා ඉක්මණට අපි ආදරේ කරන දේ අතරට ආරෝපණය වීම අහේතුකව පිළිගන්න වෙන සත්‍යයක් බවට පත්වෙලා.

එදා වගේම අදත් අපේ රටේ තරුණ තරුණියන්ට තියන ලොකු ප්‍රශ්නයක් තමයි Jobs ප්‍රශ්නය. කොච්චර දේශපාලන පක්ෂ තිබුණත්, කොච්චර මැතිවරණ තිබුණත්, මොන ආණ්ඩුව ආවත් අඩු වැඩි වශයෙන් ලංකාවේ තරුණ පරපුරට රැකියා ප්‍රශ්නය තිබුණා.