කාලෙකට පස්සේ කොහොමද ඉතින් සැප සනීප. මතකනම් මීට කලින් සිරියහනේ නෑ සහනේ ලිපි පෙලේ මුල්ම ලිපියෙන් අපි කතාකලේ විවාහයක්,ආදර සබඳතාවයක් ඇතුලේ ලිංගිකත්වය පදනම් කරගෙන ඇතිවෙන ගැටළු සම්බන්ධවයි.

බොහොමයක් කොල්ලෝ විතරක් නෙවෙයි, පිරිමි බහුතරයක් තමන්ගේ පුරුෂ ලිංගය එහෙමත් නැත්නම් ලිංගික අවයවයේ ප්‍රමාණය ගැන බොහොම වෙහෙසෙනවා කියලා ලිංගිකත්වය පිළිබඳ සමීක්ෂණ කරන ආයතනයක් සොයාගෙන තිබෙනවා.

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අද ඉඳන් කතා කරන්න යන්නේ බොහොම වැදගත් මාතෘකාවක්. සිරි යහනේ නෑ සහනේ කියන මාතෘකාව දැක්ක ගමන් තේරෙනවා මේක මේ පවුල් ජීවිතේ හෝ ආදර සම්බන්ධතාවක් ඇතුළේ තිබෙන ලිංගික සම්බන්ධතාවේ අසාර්ථකභාවය ගැන තමයි කියලා.

යුවලක් අතර ආදර බැඳීම පවතින්නේ හැඟීම්වල සහ මතකය තුළය. දෙදෙනා එකට ගත කළ කාලය. දෙදෙනා දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි අයුරු, එක්ව ගත කළ කාලයේ ඇතිවූ රසවත් සිදුවීම් වැනි දෑ මෙයට බොහෝ සෙයින් බලපායි.

තරුණයන් අතර තියන ලොකු ප්‍රශ්නයක් තමයි “ස්වයං වින්දනයේ“ යෙදුනොත් කෙට්ටු වෙයිද? නැතිනම් ලිංගික බෙලහීනතාවයක් වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක. මේක බොහොමයක් තරුණයන් වගේම වැඩිපුරම නව යෞවනයන් අතර තියන ප්‍රශ්නයක්.